මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

මාර්තු මාසයේදී මෙරටට ගෙන්වන වාහන මත පනවා ඇති බදු යලිත් වතාවක් සංශෝදනය කිරීම සදහා කටයුතු කෙරෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි ම...

මාර්තු මාසයේදී මෙරටට ගෙන්වන වාහන මත පනවා ඇති බදු යලිත් වතාවක් සංශෝදනය කිරීම සදහා කටයුතු කෙරෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වෙත වාර්තා වෙනවා.

ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහල යාම සහ නව බදු සංශෝදන හේතුවෙන් වාහන මිල දෙගුණයකින් ඉහල යනු ඇතැයි එම වාර්තා පේනවා දෙනවා. මෙය ක්‍රියාත්මක වුවහොත් ජපානයෙ රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් වහනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් පසුව රුපියල් මිලියන 6 – 10 ත් අතර මිලක් නියම වීමට ඉඩ ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6676721955882531203

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item