මහින්ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ස විධායක සභාවෙන් ඉවත් කර ඇති බව ඒ මහතා ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් කල වි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ස විධායක සභාවෙන් ඉවත් කර ඇති බව ඒ මහතා ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් කල විමසීමකදී පවසා තිබේ.හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට නොපැමිණියේ මන්දැයි කල විමසීමකදීය.යහපානනය යටතේ කමන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පත් කර නැති වුවද එජාපය දිනවන්න උදවු කල සියළු සංවිධායකයින් පත් කරාගන ඇතැයිද පවසා ඇති රාජපක්‍ෂ මහතා එම පිරිස සමඟ මධ්‍යම කාරක සභාවක සිටීමට වඩා නොසීටිම සැපක් යයිද සඳහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 532734878733623668

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item