අපි මහින්ද සමඟයි - කුරුණෑගලත් මහින්දටයි

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ‍්‍රිලනිපය ස්ථිරවම පරාජයට පත්වන බවත් තමන් හිටපු ජනාධිපති ම...

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ‍්‍රිලනිපය ස්ථිරවම පරාජයට පත්වන බවත් තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණකින් තරඟ වදින බවත් කුරුණැගල දිස්ත‍්‍රික් සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රී සංසදය කියයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බිම් මට්ටමේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් සලකන්නේ පක්‍ෂය විනාශ කල සතුරෙක් ලෙස බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කිසිවෙකු තරඟ කරන්නේ නම් පරාජය නලලේ කොටාගෙන මැතිවරණයට තරඟ වදින්නැයිද ඔවුහු කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුවට දිස්ත‍්‍රික්කයේ සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රිවරු 60ක් පමණ සහභාගී වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1783009935245605308

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item