ඥාණසාර හිමි වැලිකඩ වෙනම
වැලිකඩ බන්ධනාගරයේ රක්‍ෂිත බන්ධනාගාගත කර සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහි වෙනම රඳවා තැබීමට බන්ධනාගාර පාලනාධ...

https://www.sathhanda.com/2016/01/blog-post_434.html
වැලිකඩ බන්ධනාගරයේ රක්‍ෂිත බන්ධනාගාගත කර සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහි වෙනම රඳවා තැබීමට බන්ධනාගාර පාලනාධිකාරිය තිණය කර තිබේ. මෙම තිරණය ගෙන ඇත්තේ උන්වහන්සේ විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි. අධිකරණයට අපහාස කලේ යයි චෝදනා ලද එහිමියන් ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණ නියෝග ලැබී ඇත.
Related