මරදානේ බස් අනතුර (PHOTOS)

මරදාන, පංචිකාවත්ත සංඝරාජ මාවතේදී අද අළුයම 5.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ජාතික රෝහලට ඇතුලත් කර ඇත. ...

මරදාන, පංචිකාවත්ත සංඝරාජ මාවතේදී අද අළුයම 5.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

කටුනායක - ගුවන්තොටුපල සිට කොළඹ බලා ගමන් කළ බස් රථයක් සහ කොළඹ සිට ගම්පහ දක්වා ගමන් කළ බස් රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරේදී එක් බස් රථයක් පෙරලී ඇත.












මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4287771147533664238

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item