කතානායකට මරණ තර්ජන

තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව කතානායක කරූ ජයසූරිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියේ ය. ඒකාබද්ධ විපක්ෂය ස්වාධින කණ්ඩායමක් ලෙ...

තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව කතානායක කරූ ජයසූරිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියේ ය.

ඒකාබද්ධ විපක්ෂය ස්වාධින කණ්ඩායමක් ලෙස පිලිනොගැනීමෙන් පසු මෙම තත්ත්වය උදා වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී තමන්ට වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කිරීමට ඉඩ දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය සිදුකළ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුව තුළ කළබලකාරී ලෙස හැසිරුණු අතර පාර්ලිමේන්තුවේ කටයුතු වලට ද බාධා ඇති කළෝය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7221138807699330410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item