බැසිල් මූල්‍ය අපරාධ ඒකකයේ

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (02දා) පෙරවරුවේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි පැමි...

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (02දා) පෙරවරුවේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි පැමිණියේය.

ඒ මහතා මෙසේ කැදවා ඇත්තේ දේපලප උපායා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමටයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3706346588467584210

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item