යෝෂිත යළි රිමාන්ඩ්

යෝෂිත රාජපක්ෂ සහ අනෙක් පුද්ගලයින් සිව්දෙනා මාර්තු මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අධිකරණය නියෝග කර තිබේ. CSN නා...

යෝෂිත රාජපක්ෂ සහ අනෙක් පුද්ගලයින් සිව්දෙනා මාර්තු මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අධිකරණය නියෝග කර තිබේ.

CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයක් මුල් කර ගනිමින් පසුගිය දා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබී ය. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ද අද (25) අධිකරණ භූමියට පැමිණ සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7481498690509647658

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item