යෝෂිතට ඇප ඉල්ලා මහාධිකරණයට පෙත්සම්
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු CSN නාලිකාවේ සිදු වී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පස් දෙනා...
http://www.sathhanda.com/2016/02/blog-post_618.html
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු CSN නාලිකාවේ සිදු වී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පස් දෙනාට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් මහාධිකරණය වෙත පෙත්සම් 05ක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය දා කඩුවෙල අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණය වෙත මෙසේ පෙත්සම් ඉදිරිපත් කර ඇත.
Related