අද ඉන්න දේශපාලනඥයන් ඇසුරු කරන්නවත් එපා - චන්ද්‍රිකා

වත්මන් යුගයේ සිටින දේශපාලනඥයන් ඇසුරු කරන්නවත් එපා. ඒ තරමටම ඔවුන් විශ්වාස කරන්න බැහැ දේශපාලනඥයන් අතරින්ම හොද දේශපාලනඥයන් සිටින්නේ 10%ක් පම...

වත්මන් යුගයේ සිටින දේශපාලනඥයන් ඇසුරු කරන්නවත් එපා. ඒ තරමටම ඔවුන් විශ්වාස කරන්න බැහැ දේශපාලනඥයන් අතරින්ම හොද දේශපාලනඥයන් සිටින්නේ 10%ක් පමණයි. අනෙක් අය දේශපාලනයට ඇවිත් ප්‍රතිපත්ති පවාදෙමින් තනතුරු ලබාගෙන හොරකම් කර කර ජීවිත කාලය පුරාම බලයේ රැදී ඉන්නම උත්සහ කරනවා. අපට විශේෂිත වූ ශිෂ්ටාචාරයක් සංස්කෟතියක් තිබෙනවා. දෙමළ ජනතාවට ඒ හා සමාන සංස්කෟතියක් තිබෙනවා. මමත් ගියේ කන්‍යාරාම පාසලකට. විවිධ ජාතීන් එක්ක අපි සමගියෙන් කටයුතු කළා. අදත් ඒ මිතුරියන් මා සමග සිටිනවා යැයි හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2440428241731977216

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item