ජංගම දුරකතන ගාස්තු වැඩි කෙරේ
ජංගම දුරකථන ඇමතුම් ගාස්‌තු ඉහළ නැංවීමට තීරණය කර තිබේ. නව ගාස්තු යටතේ ඇතැම් ජාල තත්පරයට ශත 3ක් ලෙස විනාඩියකට රුපියල් 1.80 ක මුදලක් තෙක් ...
http://www.sathhanda.com/2016/02/blog-post_887.html
නව ගාස්තු යටතේ ඇතැම් ජාල තත්පරයට ශත 3ක් ලෙස විනාඩියකට රුපියල් 1.80 ක මුදලක් තෙක් ද ඇතැම් ජාල ගාස්‌තු විනාඩියකට රුපියල් 1.50 තෙක් ද ගාස්තු ඉහළ නංවා ඇති අතර බදු ද ඇතුළත් වූ විට එය රුපියල් 1.94 කි.
පෙර පැවති පැකේජ ගාස්‌තු තවමත් ඉහළ නංවා නොමැති අතර එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කර ඇත.
Related