ජංගම දුරකතන ගාස්තු වැඩි කෙරේ

ජංගම දුරකථන ඇමතුම් ගාස්‌තු ඉහළ නැංවීමට තීරණය කර තිබේ. නව ගාස්තු යටතේ ඇතැම් ජාල තත්පරයට ශත 3ක් ලෙස විනාඩියකට රුපියල් 1.80 ක මුදලක් තෙක් ...

ජංගම දුරකථන ඇමතුම් ගාස්‌තු ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

නව ගාස්තු යටතේ ඇතැම් ජාල තත්පරයට ශත 3ක් ලෙස විනාඩියකට රුපියල් 1.80 ක මුදලක් තෙක් ද ඇතැම් ජාල ගාස්‌තු විනාඩියකට රුපියල් 1.50 තෙක් ද ගාස්තු ඉහළ නංවා ඇති අතර බදු ද ඇතුළත් වූ විට එය රුපියල් 1.94 කි.

පෙර පැවති පැකේජ ගාස්‌තු තවමත් ඉහළ නංවා නොමැති අතර එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5877293447625698238

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item