මහින්ද කොළඹ මහාධිකරණයට

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති ලුතිනන් යෝෂිත රාජපක්ෂ සඳහා ඇප අයැදුම් කිරීම කොළඹ මහාධිකරණයේදී අද (17) සිදු කිරීමට නියමිතය. හිටපු ජනාධිපති ...

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති ලුතිනන් යෝෂිත රාජපක්ෂ සඳහා ඇප අයැදුම් කිරීම කොළඹ මහාධිකරණයේදී අද (17) සිදු කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණ ඇතැයි වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2205591780219795922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item