සිසිලියා කොතලාවල ගුවන්තොටේදී අත්අඩංගුවට

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය වන සිසිලියා කොතලාවල මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපලේ දී ආගමන විගමන නිළධාරීන...

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය වන සිසිලියා කොතලාවල මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපලේ දී ආගමන විගමන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලද්දී ඇය ශ්‍රී ලංකාවෙන් පළා ගොස් බ්‍රිතාන්‍යයේ සැඟවී සිටියා ය.

2009 දී පමණ ශ්‍රී ලංකාවෙන් නික්මව ගිය ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය වරෙන්තු ද නිකුත් කර තිබිණි.

බ්‍රිතාන්‍යයේ සිට ඩුබායි හරහා ලංකාවට පැමිණෙද්දී ඇය අත්අඩංගුවට පත්ව ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8966381038037867518

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item