හරින්ගේ ඩිජිටල් බොරුව අතේ පත්තු වෙයි - බැලුම කඩා වැටුනා විදෙස් පුවත් කියයි
අන්තර්ජාල සබඳතා වර්ධය කිරීමට මෙරට ඉහල අහසේ රඳවන ගූගල් බැලූනය ඊයේ දිනයේ සිදු වූයේ කඩා වැටීමක් නොව පොලොවට ගොඩබැමක් යයි ඩිජිටල් ඇමති හරීන් ...
http://www.sathhanda.com/2016/02/blog-post_983.html
අන්තර්ජාල සබඳතා වර්ධය කිරීමට මෙරට ඉහල අහසේ රඳවන ගූගල් බැලූනය ඊයේ දිනයේ සිදු වූයේ කඩා වැටීමක් නොව පොලොවට ගොඩබැමක් යයි ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු කියා සිටියද ගූගල් ලූන් වෙබ් අඩවිය සඳහන් කරන්නේ වෙනත් අදහසකි.
හිරු රූපවාහිනිය ඊයේ සිය ප‍්‍රවෘත්ති විකාශයෙන් මෙසේ ඒ සම්බන්දයෙන් ප‍්‍රචාරය කලේය.
එමෙන්ම එය කඩාවැටී ඇති බවත් ගම්වාසීන් විසින් රාතියේදී කෑබලි වලට කැඩී තිබුන උපකරණ පොලිසියට ගෙන ආ බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය. Link
Related