රාජිත විශේෂ ගුවන් යානයකින් සිංගප්පූරු මවුන්ට එලිසබෙත් රෝහලට

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ‘ලංකා හොස්පිටලස්’ පුද්ගලිකරෝහල වෙත ඇතුළත් කරන ලද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විශේෂ ගුවන් යානාවකින් සිංගප...

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ‘ලංකා හොස්පිටලස්’ පුද්ගලිකරෝහල වෙත ඇතුළත් කරන ලද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විශේෂ ගුවන් යානාවකින් සිංගප්පූරුව බලා රැගෙන ගොස් තිබේ.

ඔහුගේ සැබෑ සෞඛ්‍ය තත්වය ගැන සඟවා තබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ඔහුගේ පවුලේ උදවිය සහ හිතවතුන් දරන අතර වාර්තා වන ආකාරයට ඔහුගේ තත්වය අනතුරුදායක බවත් වාර්තා වේ.

ඒ සමඟින් තවත් 6 දෙනෙකු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3945649241300154993

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item