රාජිතට හදිසි හෘදයාබාධයක් වැළඳී රෝහල්ගත කරයි - ගුවනින් සිංගප්පුරුවට යවන්න සූදානම්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.  ඇ...

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. 

ඇමතිවරයා හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ. 

රාජිත සේනාරත්න සිංගප්පූරුවේ රෝහලක් වෙත ගුවන් මගින ගෙනයාමට සූදානම් වන බව ද වාර්තා වේ.

රාජිතගේ පවුලේ 6 දෙනෙක් සිංගපුරුව බලා යාමට ගුවන් ටිකට් පත් වෙන්කර ගෙන ඇති බවත් තව ස්වල්ප වෙලාවකින් සිංගපුරුවේ රෝහල වෙත රැගෙන යාමට ගුවන් ගිලන් රථයක් පැමිණීමටත් නියමිත බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. වල් පරයා, තෝ මැරියන්...

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8797891391807536193

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item