ද්‍රෝහීන් ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් - ETCA ඕනේ කියල උද්ඝෝෂණය කරන්න රනිල්ට මිනිස්සු ඉන්නවලු

ඉන්දියාව සමග ඇතිකර ගැනීමට යන වෙලඳ ගිවිසුමට විරුද්ධ විය හැක්කේ රටට ද්‍රෝහී පුද්ගලයන්ට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රරමසිංහ මහතා පවසනවා...

ඉන්දියාව සමග ඇතිකර ගැනීමට යන වෙලඳ ගිවිසුමට විරුද්ධ විය හැක්කේ රටට ද්‍රෝහී පුද්ගලයන්ට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රරමසිංහ මහතා පවසනවා. ඉකුත් රජය සමයේ ඉදිකළ හම්බන්තොට ප්‍රදේශයේ මහාපරිමාණ ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීම සඳහා අද (20) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රරමාත්‍යවරයා මේබව කියා සිටියා. පවතින තත්වයට එරෙහිව සියලු සංවිධාන සමග එක්ව මාර්තු 15 වනදා කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කරන බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මාගම්පුර ජාත්‍යන්තර වරාය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුලු මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් මෙහිදී අග්‍රමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5651307820601468632

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item