TNL ඩොට් වැඩිනම් ටූත්පේස්ට්වලින් මදින්න - රනිල්ට නොදෙවෙනි බුරු උඩඟු කතාවක් රනිල්ගේ අයියා කියයි

තම රූපවාහීනි නාලිකව ඔස්සේ ආසියානු කුසලානය නැරඹන ලෙසත් නැතිනම් නිකං ඉන්නා ලෙසත් ටී.එන්.එල්. රූපවාහි...

තම රූපවාහීනි නාලිකව ඔස්සේ ආසියානු කුසලානය නැරඹන ලෙසත් නැතිනම් නිකං ඉන්නා ලෙසත් ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රරමසිංහ පවසයි.

නාලිකාව අපහැදිලි නම් හෝ ඩොට් වැඩිනම් කණ්නාඩියට ටූත්පෙස් ටිකක් දමා මදින ලෙසද ඔහු ඉල්ලා සිටියි. ශාන් වික්‍රරමසිංහ අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමහළු සහෝදරයා වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5551749306207377534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item