TNL ඩොට් වැඩිනම් ටූත්පේස්ට්වලින් මදින්න - රනිල්ට නොදෙවෙනි බුරු උඩඟු කතාවක් රනිල්ගේ අයියා කියයි
තම රූපවාහීනි නාලිකව ඔස්සේ ආසියානු කුසලානය නැරඹන ලෙසත් නැතිනම් නිකං ඉන්නා ලෙසත් ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රරමසිංහ පවසයි....

https://www.sathhanda.com/2016/02/tnl_24.html

නාලිකාව අපහැදිලි නම් හෝ ඩොට් වැඩිනම් කණ්නාඩියට ටූත්පෙස් ටිකක් දමා මදින ලෙසද ඔහු ඉල්ලා සිටියි. ශාන් වික්‍රරමසිංහ අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමහළු සහෝදරයා වෙයි.
Related