මීගමුවේ පිපිරීමකින් 3ක් මරුට
මිගමුව ප්‍රදේශයේ ඇතිවූ පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දහවල් ජාඇල කිඹුලාපිටියේ පිහිටි වෙඩිබෙහෙත් කර්මාන්තශාලාවක ඇති වූ ප...
http://www.sathhanda.com/2016/03/3.html
මිගමුව ප්‍රදේශයේ ඇතිවූ පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද දහවල් ජාඇල කිඹුලාපිටියේ පිහිටි වෙඩිබෙහෙත් කර්මාන්තශාලාවක ඇති වූ පිපිරුමක් නිසා එහි සේවකයින් තිදෙනෙකු මරණයට පත්ව ඇත.
කර්මාන්ත ශාලාව මෙම පිපිරුම නිසා ගිනි ගෙන ඇති අතර සේවකයින් තිදෙනා මිය ගොස් ඇත්තේ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

Related