හයිඞ් පිටියට ආ සියල්ල හොරු
ඊයේ කොළඹ හයිඞ් පිටියට පැමිණි සියළු දෙනා වංචනියකයින් හා දුෂිතයින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. කොළඹදී පැවති...

http://www.sathhanda.com/2016/03/blog-post_124.html
ඊයේ කොළඹ හයිඞ් පිටියට පැමිණි සියළු දෙනා වංචනියකයින් හා දුෂිතයින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම විරෝධතා රැුළියේ අරමුණ ඔවුනට එල්ල වී ඇති දුෂන චංචා චෝදනා වලින් ගැලවීම බවයි.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හයිඩි පිටියට ගියේ නම් සියළු දුෂිතයින් එක තැනකදී අල්ලා ගැනීමට හැකිව තිබූ බවද ඔහු කියා සිටියේය.
mekaata amu kevilaaada?
ReplyDelete