එජාපය මැතිවරණ මෙහෙයුම් උපදෙස් ගන්න ඩේවිඩ් කැමරන්ගේ මහජන සම්බන්ධීකාරක ගෙනල්ලා

මෙවර මතිවරණයේදී රනිල් දිනවන්න සහ මහින්ද පරදන්න එකතුවන වන බටහිර පාර්ශවයන් අතරට එංගලතයේ අගමැති ඩේවිඩ් කැමරන් ද එළිපිටම සහය පල කිරීමට පටන් ග...

මෙවර මතිවරණයේදී රනිල් දිනවන්න සහ මහින්ද පරදන්න එකතුවන වන බටහිර පාර්ශවයන් අතරට එංගලතයේ අගමැති ඩේවිඩ් කැමරන් ද එළිපිටම සහය පල කිරීමට පටන් ගෙන ඇත. එහි එක් පියවරක් ලෙස ඔහුගේ මහජන සම්බන්ධීකාරක වරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණය ජයග්‍රහණය උදෙසා උපදෙස් දීමට ලංකාවට පැමිණ තිබේ.

ඔහු පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී කැමරන් දිනවීම සඳහා මහජන සම්බන්ධතා ක්‍රියාවලිය භාරව සිටි පුද්ගලයාය.
අපට නැගෙන ප්‍රශ්නය නම් මොවුන් මෙසේ මැදහත් වන්නේ ශ්‍රී ලංකාවට ඇති ආශාවට නම් නොවන බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 780765332239771376

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item