ජනාධිපතිවරයා, රාජිතගේ නිවසේ එජාප කුඩා රැස්වීමක් අමතයි

ඇමති රාජිත සේනාරත්න මහතාගේ කළුතර පිහිටි නිවසට ඊයේ පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඇමතිවරයාගේ අනාගතය සුරක්ෂිත කරන බවට ඔහුගේ අනුගාමි...

ඇමති රාජිත සේනාරත්න මහතාගේ කළුතර පිහිටි නිවසට ඊයේ පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඇමතිවරයාගේ අනාගතය සුරක්ෂිත කරන බවට ඔහුගේ අනුගාමිකයින් අමතමින් අවධාරණය කර ඇත.

රාජිත සේනාරත්න මහතා මෙම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රීක්කයට 'අලියා' ලකුණින් ඉදිරිපත්ව සිටින රාජිත සේනාරත්න මහතා, පසුගිය ජනාධිපති වරණය ප්‍රකාශයට පත් කල අවස්ථාවේදී සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වී, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල දේශපාලනඥයින් කිහිප දෙනා අතර ප්‍රමුඛයෙකි.

මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවනවිටත් ප්‍රකාශ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2997211541977782458

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item