යහපාලනයට මාරක අපල - අරලියගහ මන්දිරේ දහස් නමකට මහා දානයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී දානමය පිංකමක් සංවිධානය කර තිබිණි. භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා මෙහිදී ද...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී දානමය පිංකමක් සංවිධානය කර තිබිණි. භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා මෙහිදී දානය පිරිනැමීම සිදුවිය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි විය.
 
පසුගිය කාලයේ යහපාලනය සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කල කිහිප දෙනෙකුම එක දිගටම මිය යාමත් තව සමහරුන් හදිසියේ අසනීප වීමත්, යහපාලන ඇමතිලා කිහිප දෙනෙකුටම නම ගිය ජෝතිෂ්‍ය වේදීන් පවසා තිබෙන්නේ අපල කාලයක් උදා වී ඇති බවත් එය වලක්වා ගැනීම සඳහා සුදුසු කටයුතු කරන ලෙසත්ය. ඒ අනුව මේ හදිසි දානය සහ පොළොන්නරුවේ මල් පුජාව සිදු කර ඇති බවත් වාර්තා වේ.











මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7696000625524577355

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item