ෆොන්සේකා මන්ත්‍රී කට්ටට මුවා වෙලා පාර්ලිමේන්තුවේ නන් දෙඩවීම ගැන විජේදාස ප්‍රසිද්දියේ සමාව ඉල්ලයි
ඇමති සරත් ෆොන්සේකා පර්ලිමේන්තුවේදී තමනට අපහාස කලේ යයි බත්තරමුල්ලේ පැවති ආගමික උත්සවයකදී පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින්...

https://www.sathhanda.com/2016/03/blog-post_195.html
ඇමති සරත් ෆොන්සේකා පර්ලිමේන්තුවේදී තමනට අපහාස කලේ යයි බත්තරමුල්ලේ පැවති ආගමික උත්සවයකදී පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ප්‍රකාශ කිරීම නිසා උත්සවයට සහභාගී වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ප්‍රසිද්ධියේ උන් වහන්සේගෙන් සමාව ඉල්ලීය.
‘සමහර නොහික්මුණු, ගුණයක් නැති ගිහි නායකයො කියාගන්න පාර්ලිමේන්තුව මේ වගේ තුච්ච, නීච ප්‍රරකාශයක් සඳහා යොදා ගැනීම නිසා මං සමාව අයදිනවා’ යයි කී ඇමතිවරයා ඉදිරියේ පාර්ල්මේන්තු මේ ආකාරයේ කටයුතුවලට භාවිතා කරන්න ඉඩ නොදෙන බවද කියා සිටියේය.
Related