කුලියාපිටියේ ළමයා ගන්න නුවර ට්‍රිනිටි සහ කුරුණෑගල සහිරා ඉදිපත් වෙයි
සාවද්‍ය HIV /AIDS ප්‍රචාරයක සහ නුගත්, ආත්මාර්ථකාමී දෙමාපියන් පිරිසක් නිසාවෙන් ඉතා අසරණ වූ සහ ඉගෙනීමට පාසලක්ද අහිමි වූ කුලියාපිටියේ දරුවා ...

https://www.sathhanda.com/2016/03/blog-post_36.html
සාවද්‍ය HIV /AIDS ප්‍රචාරයක සහ නුගත්, ආත්මාර්ථකාමී දෙමාපියන් පිරිසක් නිසාවෙන් ඉතා අසරණ වූ සහ ඉගෙනීමට පාසලක්ද අහිමි වූ කුලියාපිටියේ දරුවා වෙනුවෙන් නුවර ට්‍රිනිටි විද්‍යාලය සහ කුරුණෑගල සහිරා විද්‍යාලය ඉදිරිපත් වී ඇති බව වර්තා වෙනවා. නුවර ට්‍රිනිටි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් මෙම යෝජනාව තම පාසල වෙත ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙනවා.
Related