පුපුරන ද්‍රවය කිලෝ 50ක් ගෙනයද්දී අනුරාධපුරයේදී අත්අඩංගුවට
අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක් හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අ...

https://www.sathhanda.com/2016/03/50.html
අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක් හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අලුයම අත්අඩංගුවට ගත්තේය.කැබ් රියේ තිබී වෙඩිබෙහෙත් වයර් රෝල් 4 ක්, ඩෙටනේටර් 7 ක් හා ඇමෝනියා කිලෝ 50 ක් අත්අඩංගුට ගත් අතර සැකකරුවන් අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Related