රට පුරා විදුලිය බිඳ වැටිලා

මේ වන විට රට පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මීට හේතුව ලක්‍ෂපාන බලාගාරයේ ඇති වූ දෝෂයක් යයිද පැවසෙයි....

මේ වන විට රට පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මීට හේතුව ලක්‍ෂපාන බලාගාරයේ ඇති වූ දෝෂයක් යයිද පැවසෙයි.විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ලක්ෂපාන විදුලි බලාගාරයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4222366536561272013

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item