රට පුරා විදුලිය බිඳ වැටිලා
මේ වන විට රට පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මීට හේතුව ලක්‍ෂපාන බලාගාරයේ ඇති වූ දෝෂයක් යයිද පැවසෙයි....

https://www.sathhanda.com/2016/03/blog-post_657.html
මේ වන විට රට පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මීට හේතුව ලක්‍ෂපාන බලාගාරයේ ඇති වූ දෝෂයක් යයිද පැවසෙයි.විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට මණ්ඩලය කටයුතු කරමින් සිටී.
ලක්ෂපාන විදුලි බලාගාරයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
Related