අවසානයේ ප.ච. රණවකගෙන් ප්‍රශ්න කරන්න ලෑස්තියි?

රාජගිරියේ පරණ මාවත ආසන්නයේදී සිදුවූ රිය අනතුරේදී තරුණයකු හප්පා පලාගිය ජීප් රිය පදවාගෙන ගියේ ඇමැති  ප. ච. රණවක බවට තුවාල ලැබූ තරුණයාගේ මිත...

රාජගිරියේ පරණ මාවත ආසන්නයේදී සිදුවූ රිය අනතුරේදී තරුණයකු හප්පා පලාගිය ජීප් රිය පදවාගෙන ගියේ ඇමැති  ප. ච. රණවක බවට තුවාල ලැබූ තරුණයාගේ මිතුරන් කරන චෝදනා සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට අනුබද්ධ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. 

මේ හැර  ප. ච. රණවක ඇමැතිවරයාගේ රියෑදුරුගෙන්ද අනතුර ඇසින් දුටු බව පවසන සුපායි සහ ගයාෂාන් නමැති තරුණයාගෙන්ද යළිත් ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. 

ඇමැතිවරයා මෙම චෝදනාව ප්‍රතික්‌ෂේප කරන නමුත් ප්‍රශ්න කිරීම් සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනවලින් සැබෑ තත්ත්වය හෙළිකරගත හැකි බව පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවැසීය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7569058346326530444

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item