මෙන්න ඇසින්දුටු සාක්ෂි - තරුණයන් යටකර පලා ගිය වාහනය පදෙවුව්වේ ප.ච.රණවක

දැනට කොළඹ ජාතික රෝහලේ අසත්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන තරුණයා ඇමති පාඨළි චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයේ ගැටෙනු තමන් ඇසින් දුටු බවත් ඇමති...


දැනට කොළඹ ජාතික රෝහලේ අසත්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන තරුණයා ඇමති පාඨළි චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයේ ගැටෙනු තමන් ඇසින් දුටු බවත් ඇමතිවරයා හඳුනාගත් බවත් එම අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු පවසයි.

අනතුර සිදුකර ඇමතිවරයා පලා යන්නට උත්සාහ කල බවත් තමන් හා තවත් පිරිසක් එක්ව එම රථය හඹා ගොස් නවතා බලද්දී එය පැදවූයේ ඇමති රණවක විසින් බවත් ඔහු පවසයි.

පසුව පොලීසියට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කර තම පැමිණිල්ල පවා වෙනස් කර ඇති බවද ඔහු මෙසේ කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6687947531232438010

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item