වෙඩි නොවදින රිය තවම හදා නෑ - හිටපු ජනපති කියයි
තමාට අයත් වෙඩි නොවදින ජීප් රිය කැඩී ඇති අතර එය අලුත්වැඩියා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් ඔහුගේ ලේකම්වරයා ඒ සඳහා ක්‍රියාශීලී නොවන බව හ...

https://www.sathhanda.com/2016/03/blog-post_731.html
ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදීත් ජනාධිපතිගේ ලේකම්වරයා කැඩුණු ජීප්රිය තනා දීමට ක්‍රියාශීලී විය යුතු යෑයි ද රාජපක්‍ෂ මහතා කීය. තමාගේ නිල නිවස තවමත් අලුත්වැඩියා කරමින් පවතින අතර එය කවදා ලැබේ දැයි කියා බලා සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය
Related