කර්ණාබාධ තරුණියක් සමුහ දුෂණය කරයි
වීරගුල - වල්ගම්මුල්ල ප්‍රදේශයේදී 21 හැවිරිදි කථනාබාධ සහිත තරුණියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංග...

https://www.sathhanda.com/2016/03/blog-post_94.html
වීරගුල - වල්ගම්මුල්ල ප්‍රදේශයේදී 21 හැවිරිදි කථනාබාධ සහිත තරුණියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 07 වනදා අදාළ තරුණිය පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කර ඇති බව වීරගුල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බව සඳහන්ය.
එහිදී එම තරුණියගේ රන් කරාබු ජෝඩුව ද ඔවුන් විසින් සොරකම් කර තිබුණි.
එම තරුණිය මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
Related