පාර හරස් කලාට විමල් අද උසාවියට - එත් පාර හරස් කරපු රනිල්ට එක අදාළ නැත
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු එම පක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුට අද දිනයේ...

https://www.sathhanda.com/2016/03/blog-post_993.html
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු එම පක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුට අද දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියෝග කර තිබේ.
ඔවුනට එල්ල වී ඇති චෝදනාව වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමියකම් මහ කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වූ කාලයේදී කොළඹදී විරෝධතාවක් පවත්වා මාර්ග අවහිර කර මහජනයා පීඩාවට පත් කිරීමයි.
කෙසේ වෙතත් පසුගිය 15 වැනිදා ආණ්ඩුව විසින් විපක්‍ෂයට එරෙහිව කොළඹ ලිප්ටන් වට රවුම අවහිර කරමින් වේදිකාවක්ද තනා විරෝධතාවක් පැවැත්වූ අතර ඊට සහභාගී වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඇමතිවරුන්ට මෙතෙක් පෙර කී චෝදනා එල්ල වී නැත.
Related