හැටන්වලින් තවත් මළ අභිරහස් සිරුරක් - ඊයේ දිවයින පුරා නාදුනන මළසිරුරු 3යි (PHOTOS)
හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින හැටන් ඔයේ ගල් තලාවක් මත තිබූ නාදුනන පිරිමි මළ සිරුරක් හැටන් පොලීසිය විසින් අද (29) සොයාගෙන තිබේ. එම ඔ...

https://www.sathhanda.com/2016/03/photos_29.html
එම ඔයේ ෂැනන් වතුයාය ප්‍රදේශයේ දී මෙම සිරුර සොයා ගෙන ඇත.
එම ඔය අසල සේවය කිරීමට ගිය වතුකම්කරුවන් පිරිසක් එය දැක හැටන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව පොලීසිය මගින් එම සිරුර සොයාගෙන තිබේ.
මෙතෙක් එම සිරුර හඳුනාගෙන නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හැටන් පොලීසිය විසින් සිදු කරයි.
හැටන් - රංජිත් රාජපක්ෂ
Related