මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වීම සැලසුම් කල ඝාතනයක්?[VIDEO]
අපවත් වී වදාල කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට තහවරු කල හැකි කරුණු රාශියක ඇති බව කොළඹද...

http://www.sathhanda.com/2016/03/video_22.html
අපවත් වී වදාල කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට තහවරු කල හැකි කරුණු රාශියක ඇති බව කොළඹදී මාධ්‍ය අමතමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් කියා සිටියහ.
මේ නිසා ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්නැයිද උන් වහන්සේලා ඉල්ලා සිටියහ.
රෝගාතුරව සිටි එහිමියන් බැහැ දැකීමට තමන් ගිය අවස්ථාවේදී ‘ආනන්ද හාමුදුරුවනේ අපට වැරදුනා. අපි රැුවටුනා’ කී බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී කියා සිටියහ.
Related