ෆොන්සේකාගේ ඇමතිකම නීත්යනුකුලද? ඇතුළෙන්ම බාල්දියක්
පසුගිය පෙබරවාරි 25 වන දා ප්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්න ද එම ඇමති ධූරයට...

https://www.sathhanda.com/2016/03/blog-post_190.html
පසුගිය පෙබරවාරි 25 වන දා ප්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්න ද එම ඇමති ධූරයට අදාල ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ෆොන්සේකා මහතාගේ ඇමති ධුරය නිත්‍යානුකූලව පිළිගත නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ඇමති වරයකුට හිමි වරප්‍රසාද කිසිවක් මේවන තුරු ඔහුට හිමි වී නොමැති අතර ඇමති වරයකු ලෙස නියෝග නිකුත් කිරීමේ හැකියාවද ලැබී නැත. එසේම මෙම ගැසට් පත්‍රය නිකුත් නොවීමේ හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.
Related