අපට හූ තිවුවොත් කකුල් කඩනවා- පොලිස් බැරියර් දමාගෙන ලක්‍ෂමන් යාපා කියයි - ගේට්ටු ළඟ මහ විරෝධතා

කලබලකාරී යමක් සිදු වුනි නම් එසේ කරන අයගේ කකුල් කඩා දැමීමට සූදානමින් සිටි බව ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන හක්මනදී පැවති ශ‍්‍රීලනිප ආසන බල මණ්...

කලබලකාරී යමක් සිදු වුනි නම් එසේ කරන අයගේ කකුල් කඩා දැමීමට සූදානමින් සිටි බව ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන හක්මනදී පැවති ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය අමතමින් කියා සිටියේය.

එම රැස්වීම පැවති භූමියට පිටින් පොලිස් බැරියර් යොදා ශ‍්‍රීලනිප කණ්ඩායමකට ඇතුළු වීම අවහිර කර තිබූ අතර ඔවුන් මහ පාරේ සිටිමින් දැඩි විරෝධය පෑහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2428863502068123924

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item