අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයට සහ බලෙන් සම්මත කල පනතට විරෝධයක්

අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර්ලිමේන්ත...

අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේ  දී  විරෝධතාවයක් පැවැත්විණි. රණවිරවන් දඩයම් කිරිමේ බටහිර අධිරාජ්‍යවාදී  වැඩ පිළිවෙළක කොටසක් බව චෝදනා  කළ අතරම එමගින්  රටේ ස්වාධීනත්වය මඟ හැරි යන බව ඔවුහු පැවසුහ. මේ සඳහා භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ප්‍රසන්න රණතුංග එක් වුහ.

IMG_2717 IMG_2736 IMG_2737



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 829135907374810497

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item