අවසානයේ චීනයේ පිහිටම තමයි - අගමැති, චම්පික හෙට චීනෙට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13) නිළ සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතය. අගමැතිවරයා 17 වැනිදා දක්වා චීනයේ රැඳීසිටී...

https://www.sathhanda.com/2016/08/blog-post_91.html
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13) නිළ සංචාරයක් සඳහා
චීනය බලා පිටත්ව යෑමට නියමිතය. අගමැතිවරයා 17 වැනිදා දක්වා චීනයේ
රැඳීසිටීමට නියමිත බව වාර්තා වේ. අගමැතිවරයාගේ මෙම සංචාරය සඳහා පාඨලී
චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට
නියමිතය. මෙම සංචාරය අතරතුරදී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා
පැවැත්වීමට නියමිත වන අතර අගමැතිවරයා ඇතුළු පිරිස චීනයේ කාර්මික නගර ඇතුළු
ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරතවීමට ද නියමිත වේ.
පසුගිය
කාලය පුරාවට චන්දයට පෙර සහ අසන්න පසු කාලයේ චීනයට දැඩිව ප්‍රහාර එල්ල කල
අතර වරයා නගරය තාවකාලිකව නවතා දැමිණ. එහෙත් නැවත ඒ සියල්ල ඒ ආකාරයට පටන්ගෙන
ඇති අතර එදිනෙද වියදම්ද චීනයෙන් ලබාගැනීමට සිදුවීම යහපාලන දෛවයේ සරදමක්
වැනිය.
අවසානයේ ඒ වෙනුවෙන් තවකාලිකව සිත සනසාගත් චන්ද
දායකයාට අවදිවීමට කාලය පැමිණ තිබේ. ඔබ චන්දය ලබාදුන් ඔබගේ නියෝජිතයාගෙන්
මෙහි යතා තත්වය විමසීමට කාලය පැමිණ තිබේ.
Related