ජනපති වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සිසුවා ළමා නිවාසයට- මොරටු සැකකරු රිමාන්ඩ්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට බලෙන් ඇතුලු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාලවයස්කරු සැප්තැම්බර් ...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට බලෙන් ඇතුලු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාලවයස්කරු සැප්තැම්බර් 02 වැනි දා ළමා නිවාසයක රැඳවුම් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද(30) නියෝග කළේය.

ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන මොරටුවේ ජනිත් මධුෂංක නැමැති 26 හැවිරිදි අයෙකු සැප්තැම්බර් 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5862635696941653660

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item