ජනපති වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සිසුවා ළමා නිවාසයට- මොරටු සැකකරු රිමාන්ඩ්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට බලෙන් ඇතුලු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාලවයස්කරු සැප්තැම්බර් ...

https://www.sathhanda.com/2016/08/blog-post_609.html
ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන මොරටුවේ ජනිත් මධුෂංක නැමැති 26 හැවිරිදි අයෙකු සැප්තැම්බර් 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Related