ආර්ථිකය සක්තිමත් කරන තුරු රැකියා නැ - හිටපු ජනපතිනි චන්ද්‍රිකා

ආර්ථිකය ශක්තිමත් කරන තුරු රැකියා ලබාදීමට නොහැකි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවැති උත...

ආර්ථිකය ශක්තිමත් කරන තුරු රැකියා ලබාදීමට නොහැකි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කළේ රැකියා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පක්ෂයට සම්බන්ධ නොවිය යුතු බවයි.

එහෙත් ආණ්ඩුවේ එජාප කොටස පුල පුලා පවසන්නේ රැකියා දස ලක්ෂයක් ඇති කරන බවය. එය හුදෙක් මැතිවරණ සමයේ වේදිකා පොරොන්දුවක් උවත් එය පිටුපස සබැ වැඩපිළිවෙලක් ඇති බව මේ වන අතුරු තහවුරු කිරීමට රජය අපොහොසත් වී ඇති බව පෙනේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7343681018443384993

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item