මහනුවර ඇසල පෙරහර ඇරැඹෙයි

     මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර අද (8) පස්වරුවේ වීදි සංචාරය ආරම්භ කළේය. නිලංග දෑල දියව...

 
 
 මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර අද (8) පස්වරුවේ වීදි සංචාරය ආරම්භ කළේය.

නිලංග දෑල දියවඩන නිලමේ ගේ ප්‍රධානත්වයෙන් අද සවස 7.12ට පෙරහර ගමන් ඇරඹි අතර ඉන්දිරාජා හස්තියා පෙරහර කරඬුව වැඩම කරවයි.

අගෝස්තු 17 වැනි නිකිණි පෝදා රාත්‍රි අවසන් රන්දෝලි පෙරහර පවත්වා ගැටඹේ දියකපනාතොට දී දිය කැපීමේ මංගල්‍යයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරින් මෙවර ඇසල මංගල්‍යය අවසන් කිරීමට නියමිතය.

අද පළමු දින පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවර නගරයට එක් රැස්වී සිටිති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5720369468348616148

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item