මාරක අනතුරෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව අසලදී ඊයේ (21) පස්වරු 4ට පමණ බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී මෙන් සිදු වූ අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත...

https://www.sathhanda.com/2016/08/blog-post_946.html
තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව අසලදී ඊයේ (21) පස්වරු 4ට පමණ බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී මෙන් සිදු වූ අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්‍රී රෝද රථයේ ගිය තිදෙනෙකු එම ස්ථානයේදීස මෙසේ මිය ගොස් ඇත.
මෙම අනතුරේ ඡායාරූප කිහිපයක් ලැබී ඇති නමුත් එහි ඇති සංවේදීබව නිසා එය පළ නොකරණ බව කරුණාවෙන් සළකන්න.

ත්‍රී රෝද රථයේ ගිය තිදෙනෙකු එම ස්ථානයේදීස මෙසේ මිය ගොස් ඇත.
මෙම අනතුරේ ඡායාරූප කිහිපයක් ලැබී ඇති නමුත් එහි ඇති සංවේදීබව නිසා එය පළ නොකරණ බව කරුණාවෙන් සළකන්න.
Related