මහින්ද විවෘත කල අධිවේගී මාර්ග දෙකම මං හදපු ඒවා - චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ මහතා  විසින් විවෘත කරනු ලැබුවේ තමන් ආරම්භ කර ඉදිකල අධිවේගී මාර්ග දෙක බව හිටපු ජන...

මහින්ද රාජපක්‍ෂ මහතා  විසින් විවෘත කරනු ලැබුවේ තමන් ආරම්භ කර ඉදිකල අධිවේගී මාර්ග දෙක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ අත්තනගල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.
ඇය මින් පෙර අවස්ථා ගණනාවකදී පවසා සිටියේ ඇය යුද්ධයද තුනෙන් දෙකක් ඉවර කල බවය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8845458258943314509

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item