යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය FCID යට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද ඔහුගේ මිත්තනිය කැඳවා තිබින. යෝෂිත රාජපක්‍ට අයත් යයි කියන ඉඩමක් සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණය පැවැත්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6774548107708449827

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item