යහපාලන ආණ්ඩුවේ දුෂණ තියෙනවා - දුෂණ විරෝධී පෙරමුණ
බලාපොරොත්තු නොවූ දූෂණ හා අක්‍රමිකතා යහපාලනය තුළද සිදුවෙමින් ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. කෝප් වාර්තාවෙන්ද හෙළිකර ඇති ශ්‍රී ලංකා මහබ...

https://www.sathhanda.com/2016/08/blog-post_81.html
බලාපොරොත්තු නොවූ දූෂණ හා අක්‍රමිකතා යහපාලනය තුළද සිදුවෙමින් ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.
කෝප් වාර්තාවෙන්ද හෙළිකර ඇති ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය අක‍්‍රමිකතා ඊට උදාහරණයක් බවයි එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියාසිටියේ. මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට දඬුවම් ලබාදිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් එම අදහස් පළ කළේ කොළඹ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. කෝප් වාර්තාවෙන් හෙළිකර ඇති සෙසු අක්‍රමිකතා පිළිබදවද සුදුසු පියවර කඩිනමින් ගතයුතු බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

එහෙත්
ලක්ෂමන් කිරිඇල්ල ප්‍රකාශ කරන්නේ මහබැංකු බැඳුම් කර අක්‍රමිකතවේ සාක්ෂි
පරස්පර නිසා පරීක්ෂණ නවත්වන බවය. අප පෙර පුවතකින් එය වාර්තා කර ඇත.
Related