යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා ජනාධිපති හමු වෙයි
කාලගුණික විපර්යාස අවම කිරීම සහ පරිසරය සුරැකීමේ ප්‍රඥාප්තීන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැනි අවංක දේශපාලන නාය...

https://www.sathhanda.com/2016/08/iritha-bocowa.html
කාලගුණික විපර්යාස අවම කිරීම සහ පරිසරය සුරැකීමේ ප්‍රඥාප්තීන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැනි අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා සඳහන් කළාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් මත මෙරටට පැමිණ සිටින ඉරිනා බොකෝවා අද (17දා) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළාය.
තමන් ඉකුත් දින කිහිපයේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කළ බවත්, ස්වාභාවික සුන්දරත්වයෙන් හෙබි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය මගින් ආධාර ලබාදීමට හැකිවීම පළිබඳ තමන් සතුටට පත්වන බවත් බොකෝවා සඳහන් කළාය.

එහෙත් පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා රජය උනෙස්කෝ ප්‍රතිපති ක්‍රියාත්මකකිරීම
සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු දක්නට නොලැබිණි. තමන්ගේ
ගිලිහී යන ජන ප්‍රසාදය ඇතිකිරීම සහ පක්ෂ ශක්තිමත් කිරීම සඳහා යම් යම්
දේශපාලනික තීන්දු ගනිමින් සිටි. රටේ ආර්ථිකය ගැන හෝ පැහැදිලි තීන්දුවක්
ගනිමින් රට යම් මාවතකට ගැනීමට නොහැකි වී ඇති අවස්ථාවය යුනේකොවේ මෙවන් අගය
කිරීම් හුදෙක්ම පුහු ක්‍රියාවකි.
Related